දෙමළ ජනතාවට යුක්තිය ලබාදිය හැකි වන්නේ ජාත්‍යන්තර විභාග ක්‍රමවේදයකින් පමණයි – ජිනීවාහි ගජේන්ද්‍රකුමාර්

දෙමළ ජාතික ජනතා පෙරමුණ සමඟ එක්වී මම මෙම වාර්තාව ඉදිරිපත් කරන්නෙමි. එක්සත් ජාතින් මානව හිමිකම් කවුන්සිලයදී 2015 වසරේ අංක 30/1 යෝජනාව සම්මත කළ අවස්ථාවේ, එම කෙටුම්පතයෙහි අපරාධ පරික්‍ෂණයක් ඉල්ලා තිබූ නමුත්, ශ්‍රී ලංකා පිළිබඳව එක්සත් ජාතීන් කාර්‍යාලයේ විමර්ශණ වාර්තාවෙහි (ශ්‍රී ලංකාව සම්බන්‍ධයෙන්) ප්‍රධාන අඩුපාඩු ගැන ගැඹුරින් අවධානය යොමු කර නැති බව එම යෝජනාව ඉදිරිපත් කළ … Continue reading දෙමළ ජනතාවට යුක්තිය ලබාදිය හැකි වන්නේ ජාත්‍යන්තර විභාග ක්‍රමවේදයකින් පමණයි – ජිනීවාහි ගජේන්ද්‍රකුමාර්